Monday, May 21, 2012

ඔබ පරිගණක ක්‍රීඩා සදහා කැමැත්තක් දක්වන කෙනෙක් වුවත්, ඔබේ පරිගණකය නිසා ක්‍රීඩාවේ අත්දැකීම හොදින් විදින්නට බැරිනම් ඔබ අනිවාර්යෙන්ම Game Booster බාවිතා කර බැලිය යුතුයි. මෙමෙ මෘදුකාංගය මගින් පරිගණක ක්‍රීඩා කිරීම සදහා අවශ්‍ය පරිදි ඔබේ පරිගණකය සකසා ගන්න පුළුවන්.

මෙමගින් පරිගණකයේ දෘඩාංග වලට අදාළ drivers update කිරීම, අවශ්‍ය gaming tools download කරීම,  Game directories defragment කිරීම, ක්‍රියාත්මක වෙමින් පවතින අනෙක් අනවශ්‍ය වැඩසටහන් තාවකාලිකව නැවත්වීම, RAM clean කිරීම වැනි බොහොමයක් දේ සිදු කර පරිගණක ක්‍රීඩා කිරීම සදහා ඔබේ පරිගනකය සකසනු ලබනවා. ඒ වගේම එය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.


Features of Game Booster


Game Booster can easily and fast close background processes and unnecessary Windows services, to speed up you game playing and avoid possible conflicts and incompatibility.
PC gamers know how important to install new drivers for modern PC games. Now Game Booster  can do the job for you easily and free.
Game Booster helps you download or update necessary game tools, like Directs or Steam, to enjoy better gaming experience.
With the improved defragment engine, Game Booster v2 can quickly defragment game directories and files, to make your games load and run faster than ever.
Game Booster can tweak your PC for the ultimate system and Internet speed with a single click.
Game Booster does not overclock your hardware.





















No comments:

Post a Comment